Search

Saubhagya Lanka Agency

Foreign Employment Agency

Be the first to review

Foreign Employment Agency
කුරුණෑගල විසි වසරක් පුරා ජනතාවගේ විස්වාසය දිනු විදේශ රැකියා ආයතනය සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය.

විස්වාසයෙන් රට රැකියාවක් සදහා යා යුතුම තැන. සෞභාග්‍ය ලංකා විදේශ රැකියා ආයතනය.

ගෘහ සේවිකා
ගෘහ කොකීවරියං (ගැහැණු සහ පිරිමි)
රියදුරු (ගැහැණු සහ පිරිමි)
ළමුන් බලාගන්නියන්
පරිසිදුකරන්නියන්
ඇතුළු විදේශ රැකියා රාශියක් අපහට ලැබී ඇති අතර වැඩි විස්තර සදහා පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න.
078 100 0010 | 074 001 6949

කුවේට් , ඩුබායි ඇතුළු මැද පෙරදිග රටවල රැකියා අබැර්තු රැසක්.


අප ආයතනයෙන් විදේශගතයුත්තේ අයි.
01.අප ආයතනයට සම්බන්ද වූ දවසේ සිට විදේශගතවන තුරුම ඔබ සමග එකට හිද වැඩ කටයුතු කරීම.
02.විදේශ ගමන් පත්‍රය නැතත් එය ගැනීමට අප විසින් උදව් කිරීම.
03.විදේශ ගත උ පසුවද අප විසින් ඔබ ගැන සොයා බැලීම
04.විදේශ ගත උ පසු ඔබට යම්කිසි ගැටළුවක් ඇති උනොත් ඔබ රැකියාව කරන නිවසේ.වේන නිවසක් සොයාබලා එයට යාමට අප ආයතනය මගින් ඔබට අවශ්‍ය පියවර ගැනීමට උදව් කරනු ඇත.
05.ඔබගෙන් කිසිදු මුදලක් අප ආයතනය මගින් ලබා ගන්නේ නැත.
06.ඔබ හට විශේෂ දිරි දීමනා.


ඔබේ විදේශ රැකියා සිහිනය දැන්ම සැබෑ කරගැනීමට දැන්ම කතා කරන්න 076 777 7777