ව්‍යාපාරය ඇතුලත් කරන්න
වාසි රැසක් ගෙන දෙන ව්‍යාපාර ප්‍රචාරණ ක්‍රමවේදයක් වන siwsatha.lk වෙබ් අඩවියෙහි ව්‍යාපාර නාමාවලියට ඔබගේ ව්‍යාපාරය ඇතුළත්කොට පුරා වසරක කාලයක් පවත්වාගෙන යාමට අප අය කරනු ලබන්නේ රුපියල් 3000/- ක මුදලක් පමණි
අපගේ සේවාව?
- ඔබේ ව්‍යාපාරයට අදාළව ඡායාරූප සහිතව ආකර්ශණීය ආකාරයට ඉදිරි පෙළ පළමු ඡායාරූපය ආයතනය මඟින්ම නිර්මාණය කිරීම.
- ව්‍යාපාරයට අදාළ තවත් ඡායාරූප 5ක් ඔබ කැමති පරිදි ඇතුළත් කිරීමේ හැකියාව.
- ව්‍යාපාරයේ ස්වභාවය (සේවාවක් නම් එහි තොරතුරු, භාණ්ඩවල මිල ගණන්, සේවාවන් සිදුවන ආකාරය) ආදී සියලුම විස්තර ඉතා පැහැදිලිව සිංහල මාධ්‍යයෙන්ම ඇතුළත් කිරීමේ හැකියාව.
- ව්‍යාපාරයේ නම, ලිපිනය, දුරකතතන අංක, මෙන්ම විද්‍යුත් ලිපිනයන්, වෙබ් අඩවි, ෆේස්බුක් පේජ් ආදී ඇත්නම් ඒ සියල්ල ඇතුලත් කිරීම.
- ඔබේ ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍ය ජාලා (ෆේස්බුක්, යූටියුබ්) ආදිය සහ වෙබ් අඩවියක් ඇත්නම් කෙලින්ම අදාළ පිටුව වෙත පිවිසීම සඳහා සම්බන්ධතාවය යොමු කිරීම. (Link ඇතුලත් කිරීම)
- ලියාපදිංචි වූ පසුව අතරමැදදී නැවත භාණ්ඩ හා සේවාවන් ඇතුළත් කිරීමේ හැකියාව.
- අපගේ ෆේස්බුක් පිටුවෙහි ඔබගේ ව්‍යාපාරය පිළිබඳව තොරතුරු ඇතුළත් කොට ප්‍රචාරයක් ලබාදීම.
- භාණ්ඩ හා සේවාවන් අවශ්‍ය පුද්ගලයන් හට අප ආයතනය මඟින්ම ඔබගේ ව්‍යාපාරය හා සේවාවන් පිළිබඳව තොරතුරු ලබාදීම.