Adishanee Tailors Professional
1 year ago - Shopping සාප්පු සවාරි - Anuradhapura -
Location:
Anuradhapura
සාරි ජැකට්
පාසැල් නිළ ඇඳූම්
ළමා සාරි
උත්සව ඇඳූම්
ඇතුළු සියළුම කාන්තා හා ළමා ඇඳූම්
නවීන විලාසිතා වලින් සපිරි ඔබට අවශ්‍ය සියලූම ඇඳුම් සිතැගි පරිදි මසා ගැනීමට අදම පැමිණෙන්න
කාන්තා ළමා සහ පාසල් ඇඳුම් ඔබට අවශ්‍ය ආකාරයයෙන්ම මසා ගැනීමට
අධිෂාණී ටේලර්ස් වන අප වෙත පැමිණෙන්න.
ඇඳුම් විකුණුම් ස්ථාන වෙත තොග සහ සිල්ලර මිලට ද ඇඳුම් සැපයීම සිදු කළ හැක.
නො 51 කණුව, මිහින්තලා පාර, කුරුන්දන්කුලම.